ධම්ම පදය-සහස්‍ර වර්‍ගය
අවුරුදු සියයක් පුරා වනයේ හැසිරෙමින් ගිනි දෙවියන් පුදමින් සිදුකරන පුජාවන්ට වඩා එක ක්ෂණයක් තුල තමන්ගේ සිත හෝ කය ‘මමය-මගේය-මගේ ආත්මයයි’ යන දෘෂ්ඨියෙන් බැහැර කර සිත නිදහස් කිරීම නමැති කුසලය වඩවා ගනිමින් සිදුකරන පුජාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.