ප්‍රවර්ග
අරහත් වර්‍ගය ධම්ම පදය

ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ සිංහනාදය

ධම්ම පදය-අරහද් වර්‍ගය

මහපොළොව මෙන් ඕනෑම දෙයක් දරාගැනීමට හැකි, තද සුළඟකටවත් නොසෙල්වෙන ඉන්ද්‍ර ඛීලයක් සේ අටලෝ දහමෙන් කම්පා නොවෙන, මහා සාගරයට වැටුණු පසු ගලා යාම නවතින දිය දහරක් සේ, නිවණට පත්වූ උතුම් කෙනාද නැවත භවයෙන් භවයට සැරිසැරීමක් සිදුවෙන්නේ නැහැ.