ධම්ම පදය-සහස්‍ර වර්‍ගය
මේ ලෝකයා විසින් පින් බලාපොරොත්තුවෙන් සිදුකරන පුද පුජා, දාන, පරිත්‍යාග, යන ඒ සියල්ලේම පින් එකට ගත්තද, සියලු කෙලෙස් දුරු කර නිර්වාණය අවබෝධ කරගත්උ ත්තමයෙකුට සිදුකරන නමස්කාරයෙන් ලැබෙන පිනෙන් හතරෙන් එක කොටසක් තරම්වත් ඒ පින සැලකෙන්නේ නැහැ.