ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

සංකිච්ච ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

සිහි නුවණින් කටයුතු නොකරමින් එකඟ වූ සිතක් නොමැතිව සිල්වත් බවින් තොරව අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා සිහි නුවණින් කටයුතු කරමින් එකඟ වූ සිතක් ඇතිකරගෙන සිල්වත්ව එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.