ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

කෝක නම් බලුවැද්දා

ධම්ම පදය-පාප වර්‍ගය

යම් කෙනෙක් දුෂ්‍ය වූ සිතින් උතුම් සිල්වත් කෙනෙකුට කුඩා හෝ නපුරක් සිදු කළහොත් ඒ අඥානයා පසු පස අකුසල විපාකය එන්නේ, හමන සුළඟකට විසිකරන ලද කුඩා කුණු කැබලි නැවත තමන් කරාම පැමිණෙන ආකාරයටයි.