ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

ධනවත් වෙළෙන්දෙක්

ධම්ම පදය-පාප වර්‍ගය

මහා ධනවත් වෙළෙන්දෙක් සොරුන්ගෙන් කරදර ඇති වේවි යයි යන බිය නිසා තමන්ගේ ආරක්ෂාව පිණිස තමන්ගේ බලය පිටට නොපෙනීමට පිරිස අඩු කර මහ මග ගමන් ගන්නා සේ,
ජීවත්වෙන්න ආසාව තියන කෙනෙක් විෂ වර්ග වලින් ඈත් වෙනවා සේ,
අකුසල් විපාක වලට බිය කෙනා තමන්ගේ පාප ක්‍රියා වහා දුරු කරනවා.