ප්‍රවර්ග
ධම්ම පදය පාප වර්‍ගය

පිරිකර තැන තැන දැමූ මහණෙක්

ධම්ම පදය-පාප වර්‍ගය

මම කරා ඒ විපාකය නොඑනවා යයි තමන් කරන පවු කම් ගැන පහත් කොට සලකන්න එපා දිය කලය පිරෙන්නේ ජලය බින්දුවෙන් බින්දුව වගේ අඥානයා හට ටිකෙන් ටික පවු රැස් වෙනවා.