ධම්ම පදය-අත්ත වර්‍ගය
අන්‍යන්ගේ යහපත වෙනුවෙන් බොහෝ දේ නොකළද, තමන්ගේ නිවැරදි යහපත වෙනුවෙන් කටයුතු කරගන්නා කෙනා පිරිහෙන්නේ නැහැ.
ඔහු තමන්ගේ යහපත කුමක් දැයි මනා සේ අවබෝධ කරගෙන ඒ යහපතෙහි යෙදෙන්නෙකු වන්නේය.