ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනිත්‍යානුදර්‍ශනය වැඩූ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.