ප්‍රවර්ග
ධම්ම පදය බුද්ධ වර්‍ගය

ආනන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය

ධම්ම පදය-බුද්ධ වර්‍ගය

ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඉතා දුර්ලභයි. එවැනි අය හැම තැනම ඉපදෙන්නේ නැහැ.
යම් තැනක් එවැනි ප්‍රඥාවන්තයන් ඉපදෙනවා නම් ඒ පවුල්වල සියලු දෙනාට ප්‍රඥාබලයෙන් සැපවත් වීමට හැකිවෙනවා.