ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

උත්තරා මෙහෙණ

ධම්ම පදය-ජරා වර්‍ගය

බොහෝ රෝග පීඩා වලට වාසස්ථානයක් වන, වහා බිඳෙන සුළු වන, පිරිහීමට ලක්වෙන රූපයක් ඇති, නව දොරකින්ම අශුචි වැගිරෙන සතර මහා භූතයන්ගෙන් සෑදුනු මේ කය බිඳී ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා.