ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

එකුදාන ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

ධර්මය දැනගෙන එය දන්නා බව බොහෝ අයට පෙන්වීමට බොහෝ දේශනා සිදුකළ පමණින්ඔ හු ප්‍රතිපත්තියෙන් ධර්මය දරන්නෙක් නොවේ.
යම් ස්වල්ප ධර්මයක් අසා දැනගෙන එය නුවණින් මෙනෙහි කරමින් කායානුපස්සනාව වඩමින් ධර්මයෙහි හෝ උපාදානයක් ඇති නොකරගන්නා කෙනා ප්‍රතිපත්තියෙන් ධර්මය දරන්නෙක් වේ.