ප්‍රවර්ග
ධම්ම පදය බුද්ධ වර්‍ගය

ඒරකපත්ත නා රජු

ධම්ම පදය-බුද්ධ වර්‍ගය

මනුෂ්‍ය භාවයක් ලැබීම දුෂ්කරවේ. මනුෂ්‍ය ජීවිතය ගෙවා දැමීම දුෂ්කරවේ.
සද්ධර්මය ඇසීම දුෂ්කරවේ. බුදුවරයෙකුගේ පහල වීම දුෂ්කරවේ.