ප්‍රවර්ග
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

කම් සැප පතා සිල්ගත් උපාසිකාවෝ

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

යම්සේ හරකුන් දක්කමින් පසුපසින් ගොපල්ලෙක් හැසිරෙනවා සේ, සත්වයාගේ ආයුෂ පසුපස වයසට යාම, මරණයද ගමන් කරනවා.