ප්‍රවර්ග
අත්ත වර්‍ගය ධම්ම පදය

කාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-අත්ත වර්‍ගය

ධාර්මික ජීවිතයක් ගතකිරීම සඳහා අනුශාසනා කරන බුද්ධා දී ආර්යයන්ගේ අවවාද ප්‍රතික්ෂේප කරන අඥානයා ඔහු විසින්ම ගොඩනගා ගත් වැරදි දෘෂ්ඨිය නිසා විනාශ වන්නේ, උණ ගසෙහි හට ගන්නා ඵලය විසින් ඒ උණගස විනාශ කරන්නා සේය.