ප්‍රවර්ග
ධම්ම පදය නිරය වර්‍ගය

කාසාවකණ්ඨයෝ

ධම්ම පදය-නිරය වර්‍ගය

ශීලයෙන් තොර කසාවතක් කරේ දමාගත් කෙනා, සංවර කර නොගත් ඉන්ද්‍රියයන් නිසා බොහෝ අකුසල් සිදු කරගනී.
ඒ ඔහු විසින් සිදුකරන පාපී ක්‍රියා වල විපාක ලෙස නිරයේ පහල වේ.