ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

කිසාගෝතමී

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

උපන් දරුවා ‘මගේ’ යයි මුලාවෙන් මිනිසා සිතෙන් ඇලී ජීවිත කාලය පුරාම රැක ගැනීමට දුක් විඳිනවා.
වැසියන් නින්දේ සිටියදීම මහ මුහුදට ගසා ගෙන යන ගමක් සේ, මිනිසා නොසිතන මොහොතක මරණයට පත්වෙනවා.