ප්‍රවර්ග
අත්ත වර්‍ගය ධම්ම පදය

කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-අත්ත වර්‍ගය

තමන් හට තමන්ගේ පිහිට මිස අන්‍ය අයගෙන් කවර පිහිටක්ද වන්නේ, තමන්ව හික්මවා ගැනීමට හැකිවීම තමයි ලැබිය හැකි දුර්ලභම පිහිට වන්නේ.