ධම්ම පදය-සුඛ වර්‍ගය
රාගය හා සමාන ගින්නක් තවත් නැහැ. ද්වේශය හා සමාන අකුසලයක් තවත් නැහැ. ස්කන්ධ හා සමාන දුක් ගෙන දෙන දෙයක් තවත් නැහැ. ශාන්ත වූ නිවණ තරම් සැනසීම ගෙන දෙන වෙනත් දෙයක් තවත් නැහැ.