ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රකීර්‍ණක වර්‍ගය

ගඞ්ගාරෝහණ කථාව

ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය

පංචකාමයෙන් ලැබෙන තාවකාලික සැපය අතහැරීමෙන් ලැබෙන මහත්වූ සැපය දෙස නුවණින් දකින්න.
ප්‍රඥාවන්තයා ඒ තාවකාලික සැපය අතහරිමින් මහත් වූ සැපයක් ලැබෙන නිවණ නුවණින් සලකා බලයි.