ධම්ම පදය-දණ්ඩ වර්‍ගය
යම් සැපයක් ලැබීම සඳහා සත්වයන්, අන්‍යයන්ට හිංසා පීඩා කරන්නේ නම්, ඒ තමා හට සැප බලාපොරොත්තු වන කෙනාට, පරලොවෙහිදී වත් ඒ සැපය ලැබෙන්නේ නැහැ.
යම් සැපයක් ලැබීම සඳහා වත් සත්වයන්, අන්‍යයන්ට හිංසා පීඩා නොකරන්නේ නම්, ඒ තමා හට සැප බලාපොරොත්තු වන කෙනාට, පරලොවෙහිදී ද සැප අත්වේ.