ප්‍රවර්ග
ක්‍රෝධ වර්‍ගය ධම්ම පදය

ගැහැණියකට දෙව්ලොව උපතට කරුණු වූ පින්කම

ධම්ම පදය-ක්‍රෝධ වර්‍ගය

සත්‍ය කතා කිරීම, නොකිපෙන බව, ඉල්ලන කෙනෙකුට සුළුවෙන් හෝ යමක් දීම යන කාරණා තුන පිළිපැදීම දෙවියන් ලඟට පමුණුවනවා.