ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රිය වර්‍ගය

ගෑණියක නිසා වූ විපතක්

ධම්ම පදය-ප්‍රිය වර්‍ගය

තමන් තුල ඇති කාමාශාව තමන් හට ශෝකය උපද්දවනවා, තමන් තුල ඇති කාමාශාව තමන් හට බිය උපද්දවනවා, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධකරගෙන තමන් තුල ඇති කාමාශාවෙන් මිදුන කළ කුමන ශෝකයක්, කුමන බියක් හටගන්නද.