ප්‍රවර්ග
ධම්ම පදය නිරය වර්‍ගය

ගිනියම් කළ යකඩ ගුළි ගිලීම

ධම්ම පදය-නිරය වර්‍ගය

සංවර කර නොගත් ඉන්ද්‍රියයන් ඇති පැවිද්දන්, රටවැසියාගෙන් ලැබෙන ආහාර, ගිනිදැල් මෙන් රත්වූ යකඩ ගුලි වලට උපමා කරමින් පරිභෝජනය කළ යුතු බව අවබෝධ කරගත යුතුය.