ප්‍රවර්ග
අත්ත වර්‍ගය ධම්ම පදය

චුලකාල උපාසක තැන

ධම්ම පදය-අත්ත වර්‍ගය

තමන් විසින් සිදු කරන පවු කම් නිසා තමන්ව අපිරිසිදු වේ.
පාප ක්‍රියා නොකිරීම නිසා තමන් පිරිසිදු වේ.
තමන් තුල ඇති මේ එකිනෙක හා සම්බන්ධ නොවන පිරිසුදු අපිරිසිදු බව දැන ගන්නා කෙනා තමන්ව පිරිසිදු කර ගනී.