ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රකීර්‍ණක වර්‍ගය

චූලසුභද්‍රා

ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය

සත්පුරුෂ සංසිඳුණු තැනැත්තා දුරක හිටියත් ප්‍රකට වෙන්නේ, හිමගිරි පර්වතය ඈත දුරටත් පෙනෙන්නා සේය.
යම්සේ රාත්‍රී කාලයේ විදින ලද හීයක් මෙන්, සංසිඳීම නැති අකුසල් සහිත කෙනාව ප්‍රකට වෙන්නේ නැහැ.