ප්‍රවර්ග
ධම්ම පදය ලෝක වර්‍ගය

තරුණ භික්‍ෂූන් වහන්සේ

ධම්ම පදය-ලෝක වර්‍ගය

පහත් අදහස් ඇති දේවල් ආශ්‍රය කරන්නේ නැහැ, පසුතැවීමට හේතු වෙන දේ සමග වාසය කරන්නේ නැහැ මිත්‍යා දෘෂ්ඨිකයන් ආශ්‍රය කරන්නේ නැහැ, ඒ ඔහුට සංසාරය දික්වන්නේත් නැහැ.