ප්‍රවර්ග
ධම්ම පදය සුඛ වර්‍ගය

දුප්පතකු ලද සඞ්ග්‍රහයෙක්

ධම්ම පදය-සුඛ වර්‍ගය

බඩගින්න තරම් රෝගයක් තවත් නැහැ. තණ්හාව නිසා සිතේ හදාගන්න සිතිවිලි තරම් දුක් ගෙන දෙන වෙනත් දෙයක් තවත් නැහැ.
ඒ යථා ස්වභාවය අවබෝධකරගෙන නිර්වාණය අවබෝධ කරගැනීම තමයි උතුම්ම සැපය ලබාගැනීම.