ප්‍රවර්ග
අත්ත වර්‍ගය ධම්ම පදය

දේවදත්ත තෙරුන් කළ ප්‍රකාශයෙක්

ධම්ම පදය-අත්ත වර්‍ගය

තමන්ට අහිත පිණිස පවතින දේ කිරීම ඉතා පහසුයි.
තමන්ට ඒකාන්තයෙන්ම අභිවුර්ධිය සැලසෙන හිතසුව පිණිස යහපත සලසා ගත හැකි යමක් වේද එය ඒකාන්තයෙන්ම ඉතා දුෂ්කරවේ.