ධම්ම පදය-අත්ත වර්‍ගය
සල් ගසක් වෙලා ගෙන සිටින, මාළුවා වැලක් ඒ ගසේ ඵලයට මෙන්ම ගසටද හානිකරන්නා සේ යමෙකුගේ දුසිල්වත් බව ඒ ඔහුට හානි කරන්නේය.
සතුරෙක් තමන්ට සිදු කරන හානි වලට කැමැත්තෙන් ඒ සතුරා සමගම සිටිනවා සේ, ඒ ඔහු තමන්ගේ දුසිල්වත් බව එලෙසම පවත්වා ගන්නේය.