ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

ධර්‍මයෙහි පිහිටියෝ

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

න තෙන හොති ධම්මට්ඨො යෙනත්‍ථං සාහසා නයෙ
යො ච අත්‍ථං අනත්‍ථඤ්ච උභො නිච්ඡෙය්‍ය පණ්ඩිතො.

අසාහසෙන ධම්මෙන සමෙන නයතී පරෙ
ධම්මස්ස ගුත්තො මෙධාවී ධම්මට්ඨො’ති පවුච්චති.