ධම්ම පදය-මාර්‍ග වර්‍ගය
පුතා ගෙන් හෝ පියා ගෙන් හෝ වෙනත් කිසිදු බැඳීමකින් හෝ තමන්ට පිහිටක් නැහැ.
තමන් තුල ඇති ඒ පෙලීම් අවසන් කිරීමට, තමන් හට පිහිට විය හැකි කිසිදු ඥාතියෙක් නැහැ.
ඒ බව හොඳින් අවබෝධ කරගෙන ප්‍රඥාවන්තයා ශීලයේ හික්මිය යුතුයි.
නිවණට යන ප්‍රතිපදාවේ යමින් වහා තමන්ගේ සිත පිරිසිදු කරගන්න.