ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

පදබ්‍යඤ්ජනයෙහි දක්‍ෂ වූ ශ්‍රම‍ණයෝ

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

ධර්මය, ව්‍යාකරණ දැනගත් පමණින් හෝ වර්ණවත් ශරීර ශෝභාවක් ඇති පමණින්හෝ කෙනෙක් ගුණවත් ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ, ඔහු තුල ඊර්ෂ්‍යාව, මසුරු කම, කපටි කම තියනවා නම්.

ඉදින් ඔහු ඔහු තුල ඇති ඊර්ෂ්‍යාව, මසුරු කම, කපටි කම මුලින් උදුරා දමා නැවත ඒවා ඇතිවීමට ඇති හේතු ද නැතිකරගෙන, තමන් තුල ඇති සියලු කෙලෙස් දුරුකරගන්නා නුවණ ඇති කෙනාට ගුණවත් ශ්‍රමණයෙක්, යයි කියනු ලැබේ.