ධම්ම පදය-අත්ත වර්‍ගය
යම්සේ අන් අයට අනුශාසනා කරන කෙනා තමන්ගේ පැවැත්ම ඒ නිවැරදි ආකාරයෙන් සකස් කරගෙන පළමුව තමන්ව පිදිය යුතුයි.
හික්මවීමට අපහසු තමන්ව දමනය කරගනිමින් තමන්ව මනාසේ හික්මවා ගන්න.