ධම්ම පදය-මාර්‍ග වර්‍ගය
ශක්තිමත් තරුණ වයසේ උත්සාහ කලහැකි කාලයේදී කාමයට ඇති කැමැත්ත නිසා අලස වී වීර්යය නොකරමින් සිටින බොහෝ ඇලීම් ගැලීම් වලින් මුලා වී මන්දෝත්සාහී වී සිටින අලසයාට ඒ ප්‍රඥාවෙන් අනුගමනය කරමින් ලැබිය හැකි සැනසීම විඳීමට ලැබෙන්නේ නැහැ.