ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

ප්‍රේතයෙක් ව උපන් මහණෙක්

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

වචනය හික්මවා ගනිමින්සි ත මනාව ආරක්ෂා කර ගත් කෙනා කවර කම්පාවීමක් හෝ ඇතිකරන අකුසල් ක්‍රියා කයින් ද සිදුකරන්නේ නැහැ.
ඒ තුන් දොරෙන් සිදුවන ක්‍රියා පිරිසිදු කරගනිමින් කටයුතු කරන කෙනා බුදු වරුන් විසින් අවබෝධ කරගෙන දැන්වූ මාර්ගය සතුටින් අනුගමනය කරන්නෙක් වෙනවා.