ධම්ම පදය-ලෝක වර්‍ගය
සුළු හෝ ප්‍රමාදයක් නැතිව උත්සාහවත් වෙමින්ය හපත් ගුණ ධර්මයට අනුව හැසිරෙමින්ධ ර්මයෙහි හැසිරෙන්නාහට මෙලොවදීත් පරලොවදීත් සැප අත්වේ.
ධර්මයට අනුව හික්මෙමින් යහපත්ව හැසිරෙන කෙනා දුස්චරිතව හැසිරෙන්නේ නැහැ ධර්මයෙහි හැසිරෙන්නාහට මෙලොවදීත් පරලොවදීත් සැප අත්වේ.