ධම්ම පදය-ලෝක වර්‍ගය
අවිද්‍යාවෙන් මේ සංසාරය පුරා ඇවිද යන සත්වයන්ගෙන් ඉතා ස්වල්ප දෙනෙක් තමයි නුවණින් මෙනෙහි කරමින් ජීවත්වෙන්නේ.
වැද්දාගේ දැලට හසුවූ පක්ෂීන්ගෙන් ඉතා අපහසුවෙන් එකෙක් දෙන්නෙක් මිදෙනවා සේ, ඉතාමත් සුළු දෙනයි සුගතියකට යන්නේ.