ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

බැහැරි සසුන්හි පැවිදි වූ බමුණෙක්

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

අන් අයගෙන් ලැබෙන පිණ්ඩපාතයෙන් යැපුනත්, වැරදි ධර්මයක් පිළිපදිමින් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයේ නොයෙදී ඉන්නවා නම්, ඔහු භික්ෂුවක් වෙන්නේ නැහැ.

පින් පවු දෙකෙන්ම මිදී පිරිසිදු බ්‍රහ්මචරියාව පුරමින්ම නා ප්‍රඥාවෙන් යුතුව ලෝකයා සමග ගනුදෙනු කරන කෙනාට ඒකාන්තයෙන්ම භික්ෂුවක් යයි කියනු ලැබේ.