ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

බිලී වැද්දෙක්

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

අන් ප්‍රාණීන්ට හිංසා කරන්නේ නම් ඔහු උසස් කෙනෙක් වෙන්නේ නැහැ.
සියලු ප්‍රාණීන් කෙරෙහි හිංසා වෙන් වැළකුණු කෙනාට උතුමෙක්, යයි කියනු ලැබේ.