ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

බුදුරජානන් කළ අවවාදයෙක්

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

සිල් වෘතයක් රැක්ක පමණින් නැහැ බොහෝ ඇසූ පිරූ බව ඇති වෙන්නේ හෝ එහෙමත් නැත්නම් සමාධියකට එළඹීමට හැකිවන්නේ හෝ විවේක සුවයෙන් වාසය කිරීමට හැකි වන්නේ.
මම පැවිදි වී මාර්ග ඵලයකට පත්වූයෙමියි, යයි සිතමින්, කෙලෙස් දුරු කර නැත්නම්, තමන් භික්ෂුවක් යයි විශ්වාස කරන්න එපා.