ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

බුදුරජානන් වහන්සේගේ උදන් ඇනුමක්

ධම්ම පදය-ජරා වර්‍ගය

නොයෙකුත් ආකාරයේ ප්‍රතිසන්ධීන් ලබමින්, නැවත නැවත දුකම උරුම කරදෙන සංසාරය පුරා ඇවිදිමින්, ඒ පීඩාවෙන් මිදී නිදුක් වීම සඳහා
ඒ මාව පෙලන්නා සෙව්වෙහිය. මම ඒ පෙලන්නා දුටුවෙහිය. නැවත ‘මම’ යයි කවරක්වත් උපාදානය නොකරන්නේය.

‘සුබයි-සැපයි’ ලෙස උපාදානය කර සිටි සියල්ල කෙරෙහි කලකිරී, ඒ උපාදානය කර සිටි හේතුව වන, ‘මම’ය යන හැඟීමෙන් ඇතිකරගත් තණ්හා-දෘෂ්ඨි-මානයන් සිඳ දා, තෘෂ්ණාව මුළුමනින්ම දුරුකර, මධ්‍යස්ථ බවට පත්වුනෙහිය.