ධම්ම පදය-බුද්ධ වර්‍ගය
බුදුවරයෙක් පහළ වීම සියලු සත්වයාටම සැපයක් අත්වෙනවා. සද්ධර්මය අසන්නට ලැබීම සැපයක්.
යහපත් භික්ෂූන් වහන්සේලා හමුවී ප්‍රඥාව වඩවා ගැනීම සැපයක්.
භික්ෂූන් වහන්සේලා සමීපයේ බ්‍රහ්මචරියාවේ හැසිරෙමින් භාවනා කිරීම සැපයක්.