ප්‍රවර්ග
ධම්ම පදය සුඛ වර්‍ගය

මරහු කළ නපුරු වැඩෙක්

ධම්ම පදය-සුඛ වර්‍ගය

නැති කිසිවක් නිසා ශෝක නොකරන නිසා ඇතිවන්නේ ඉතා සුවපත්වූ සැපවත් වූ දිවි පැවැත්මකි.
ආභස්සර දෙවියන්ට ප්‍රීතිය ආහාරක් කොට පවතින්නා සේ, මා හට ඒ සැපය ආහාරයක් වන්නේය.