ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

මල්ලිකා දේවිය ගෙතූ බොරුව

ධම්ම පදය-ජරා වර්‍ගය

කොතරම් මනාසේ විසිතුරු කරන ලද රජුගේ රථයද දිරීමට ලක්වෙනවා.
තමන්ගේ ශරීරය දිරාවට පත්වෙන්නෙත් ඒ ලෙසටමයි.
සිහිය එළඹ සිටින අයගේ කිසිවක් දිරීමට පත්වෙන්නේ නැති බව
ඒකාන්තයෙන්ම සංසිඳුණු සත්පුරුෂයන් විසින් ප්‍රකාශ කරනවා.