ධම්ම පදය-අත්ත වර්‍ගය
තමන් තුල පවතින දැඩි තෘෂ්ණාව නිසා හටගන්න රාග- ද්වේෂ සිතිවිලිවලට අනුව පවු කම් සිදුකරන අඥානයා අන් අයගේ ජීවිත විනාශ කරන්නා සේම තමන්ගේම විනාශයද ඇතිකරගන්නේ, අනිකුත් මැණික් කපා දැමීම මෙන්ම දියමන්තියක් කපා දැමීමද දියමන්තියක් විසින්ම සිදුකරන විලාශයෙනි.