ධම්ම පදය-බුද්ධ වර්‍ගය
යම් තමාව දිනා ගත් කෙනෙක් මේ ලෝකේ කිසිවක් තෘෂ්ණාවෙන් අල්වා ගැනීමක් කරන්නේ නැහැ.
ඒ තෘෂ්ණාව නමැති හේතුව තමන් තුල නැතිකරගත් සර්වඥතා ඥාන අනුව හැසිරෙන ඒ උත්තමයින්ට එසේ බැඳීම් ඇතිවීමට කාරණයක් නැහැ.
යමෙක් තුල කිසිවක් කෙරෙහි ආශාවක්, කිසිවකට ඇලීමක් ඇතිකරන තෘෂ්ණාව නැති නම්ඒ තෘෂ්ණාව නමැති හේතුව තමන් තුල නැතිකරගත් සර්වඥතා ඥාන අනුව හැසිරෙන ඒ උත්තමයින්ට එසේ බැඳීම් ඇතිවීමට කාරණයක් නැහැ.