ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

මිනී ඇටවල ඇලුනු මහණෝ

ධම්ම පදය-ජරා වර්‍ගය

යම් මේ විනාශයට පමුණුවනු ලැබූ කිසිම ප්‍රයෝජනයක් නැති ලබු කබල් වැනි හිස් කබල් සහිත අළු පාට ඇටසැකිලි දැක කුමන කාමයක් හට ගන්නද.