ධම්ම පදය-ප්‍රිය වර්‍ගය
ශිලාදී ගුණයෙන් යුක්තව ධර්මයට අනුව පිළිපදිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මන්ගේ හිත සුව පිණිස උසස් ක්‍රියාවේ යෙදී සිටින කෙනා මිනිස් සමූහයාට ප්‍රිය වන්නේය.