ප්‍රවර්ග
ජරා වර්‍ගය ධම්ම පදය

රූපනන්දා

ධම්ම පදය-ජරා වර්‍ගය

ලේ මස් නහර වලින් වසාගත් ඇට ගොඩකින් සෑදී ඇති ශරීරය නමැති නගරයට
වයසට යාමද මරණයද උරුම වූව ද, මාන්නය සහ ගුණ මකු බව එහි ගැබ්වී තිබෙනවා.